Posts

Showing posts from September, 2017

සකු ශ්ලෝක

⇜මාතෘවත් පර දාරෙෂු...       පර ද්‍රව්යානි ලොෂ්ටවත් ...... ආත්මවත් සර්ව බුතානං .... ය පශ්යති ස පශ්යති ......    තමන්ගේ මව මෙන් අන් අයගේ බිරිදන් දෙස බලන්නේද ,,, අනුන්ගේ දනය දෙස කට කැබලිති මෙන් බලන්නේද ,,, තමා වැනිමයයි අන් ය ගැනත් එසේ සිතන්න වූ යමෙක් වෙයිද ..ඔහු ලෝකය දකිත් ⇝
           සුබුද්ධි සහ දුර්බුද්ධි                                             යහපතක්ම සිද්ධ වේවා .....///  අපි නොයෙකුත් දේ දෙස නොයෙක් ආකාරයෙන් බලන්නෙමු ඒ නිසා එක් එක් අය තම තමනට අභිමත මතයන් පිළිගනිත් .. ඉදින් දර්ශනය ඇත්තේ ඉතා විචක්‍ෂණව ලෝකය දෙසත් කරුණු දෙසත් බලන්නටය . එයිනුදු සුදර්ශනය වනාහි අති සියුම් ස්ථාන ස්පර්ශ කරමින් බුද්ධිගෝචර උණු ඔබ වෙනුවෙන් පලවන ලිපි සමග එක් වේ ........                                 ඔන්න පිටිසර ඉතා දුර බැහැර ගම්මානයක ළමුන් දෙදෙනෙක් එක ආචාර්ය වරයෙක් යටතේ ශිල්ප ඉගන ගත්තා, එක්කෙනෙක්ගේ නම -දුර්බුද්ධි-  අනිත් ගෝලයා -සුබුද්ධි-           ඔහොම ඉන්න අතරේ දවසක් ආචාර්ය වරයට හිතුන මේ දෙන්නගේ දැනුම පරික්ෂ කරන්න .   ඇදුරුතුමා ගේ පාසැල ලගම කාමර දෙකක තම මේ ගෝලයෝ දෙදෙනා සිටියේ . ගුරුතුමා දෙදෙනාවම එන්න කියල පනමේ කාසි...