නාගයා . (කෙටි කතාවකි)
පිනි බින්දු රෝස මල වටේට විසිර ඇත්තේ වත්සලාගෙ සිනහවෙන් පොපියන මුව සිහීපත් කරමින් නොවෙදැයි සිරිපාලට සිතෙ. සිරි පාලත් වත්සලාත් අතර පෙම් හබය පන නන්ගන්නෙ වෙනත් පෙම්වෘතන්ත වලට හාත්පසින් වෙන්ස් අයුරකිනි වත්සලා අත්තෙන්ම සිරිපාලට නැගනියක්ම වන්නෙය. සිරිපාලට ඇයගේ එම නෑදා කම නිකම්ම ඇති වුවක් නොවේ . ප්‍රේමවති හෙවත් සිරිපාලගෙ නිත්‍යානුකුල බිරිදගෙ මාමන්ඩියකගෙ දියනියක වන වත්සලා සැබැවින්ම මනරම් රූ සපුවක් හිමි තවමත් විසි වන විය නොයික්මවු මුවදෙනක් මෙන් පියකරු යුවතියකි , ප්රෙමාවතිගෙ පලමු දරු ප්‍රසුතිය සදහා රොහල් ගත කල පසුව ඇයට කර ගත යුතු කුදු මහත් රාජකාරි සදහා පිහිටටපැමිනියෙ වත්සලාමය. මේ විසිවස් නොගෙවු තරුනියත් සිිරිපාලත් අතර වයස පරතරය වූ කලි වසර පහලොවක් පමනය . එක් අනෝරා වැසි සහිත දිනයක රොහලේ තනියට සිටි වත්සලා ගෙදර රැගෙන යාමට සිරිපාල පැමිනියේ පා පැදියෙනි , බිරිද රොහලේ නවතා පසු දිනට ඇවසි බඩු රැගගෙන යාමට වත්සලා යුහුසුලු විය .. ''අක්කෙ එහෙනම් මම ගිහින් බඩු ටිකත් අරගන හෙට උදෙමම එන්නම් '', තම එක් කුස උපන් සොවුරියකට මෙන් ප්රෙමවතිගේ විලි රුදාවවෙන් පෙලී ඇඇති මුහුන බලා වත්සලා මිමිනුවේය ,, ''හොදයි නන්ගියෙ සිරිපාල අයියත් එනවා ඇති එයයි එක්ක යන්ටකෝ '', ප්රෙමාවති කිව්වේය
තුරල් වු වැස්සෙන්ද අන්දකාරයේ ගොම්මනෙන්ද හෙම්බත් වු සිරිපාල වත්සලා පා පැදියිට නන්වා ගත්තේ සතපුම් හතරක් පමන දුරට ගෙදරට පැදගන යයායුතු අරමුනිනි ,, ''අනේ මේ නගා ආව එක කොතරම් දෙයක්ද'' සිරිපාල කිව්වේය , ''ඔව් අයිය ගෙදරත් වැඩක් නැතුව අක්කට උදවුවක් කරන්න ලැබෙන එකම කොයි ටටරම් සතුටක්ද මම කැමැත්තෙන් කරන්නෙ '', කියමින් වත්සල තරු කැට වන් දෙනුවනින් සිරිපාල දෙස බලා පැවසීය , දෙදෙනගෙ දෙනෙත් එකිනෙක ගැටුනි , අනපේක්ශිත බැල්මෙන් දෙදෙනගෙම හදවත් තෙත් කරමින් යන බවක් හැගුනි නුහුරු වූත් ප්රොබොදමත් වූ හැගුමක් වත්සලාගෙ චිත්ත සන්තනයෙම ඇතිවිය. දෙදෙනාගේ සිරුරුවල උනුසුම එකිනෙකාට තදින් දැනින එහි ආශ්වදය කොතරම් මිහිරි විය හැකිදැයි ඔවුනට සිතින.
එය එලෙසම සිදුවන්නට ආශිර්වාද කරන්නාක් මෙන් ඒ මනනෝනන්ද රාත්‍රී වර්ෂාව විදුලි සහ අකුනු සැර සමගින් නොකඩවා පැවතිනි, එකම වහලක් යට තනි වු මෙ දෙපොල අනුරාගයේ සුව වින්දෙ සියලු සම්මතයන් යට ගසමිනි .. යතාර්තය වැටහෙන විට දෙදෙනාම පමා වැඩිය සිරිපාල විසින් නොයිදුල් වත්සලා ඉදුල් විය. ඊට පුර්න අනුග්‍රහය ලැබුනේ වත්සලාගෙන්මය ..
සිරිපාල අද ඒ අතීතය සිහි කරන්නෙ හද කලබන සිතුවිලි සමග
''අහෝ මගෙන්ව වත්සලා නන්ගියාට උනු අපරාදයක මහත..,
එක අතකට ඊට දෙන්නම වගකියන්න ඕනා ,
නිකමටය ගින්දරයි පුලුනුයි ලග තියන්න එපා කියන්නෙ... .
දැන් ඉතින් ඇති අවුරුදු ගනනක් ඔය මත්තේ නැහුනා මෙව වැඩිකල් හහන්ගන්න බෑ ඉක්මනින් මෙක නවවතන්න ඔනා''
කිව්ව විදියට අද වත්සලා ඒවි , ඒ කතවත් අද නනවතිනව ඔහුගෙ සිත ඔහුට මුමුනයි.
තමාට පන මෙන් ආලලය කරන බිරිදක් වන ප්රෙමවතිගේ පිරිපුන් බවෙන් කිනම් අඩුවක්ද , අනික එයා වගෙ බිරිදක් ලබන්න මම පින් කරන්න ඔනා මෙ දෙවල් දන්නවනම් එයා පැලිල මැරෙයි අනේ අහින්සකි , දරුවා මත්තෙම නැහෙනව .. සිරිපාල තම නීත්‍යානුකූල බිරිද ගැන සිතීය.
තාර පාර දෙපස ගස් වල ඇසල් මල් පිපී ඇත. යම් තැනක ඇසල මල් පාවාඩය වැතිරි ඇත. එම මල් පාවාඩය පාගමින් ඉදිරියට එන්නේ මෙතෙක් ඔහු බලා සිටි රුවයි. ඒ වත්සලාම විය , අතේ මිටෙ මුදල් නැතත් පෙම් සුව විදිය යුතුමය. මෙම අසම්මත පෙම් යුවලගේ අවසන් පෙම් සුවය අවසන් ආලින්ගනය , අවසන් අනුරතිය මෙය වන බැවිනි කොටින්ම දෙදෙනා එකෙක්ව සිටි ජීවිතයේ අද අවසන් බෝජන සන්ග්රහයයි.
ලගින් පැමිනි ත්රීරොදයකට කඩිමුඩියේ අත දැමු සිරිපාල වත්සලාද එහි රුවාගන හැකි වේගයෙන් ඉගිල ගියේ වෙනදා පෙම් සුව විදින හොටල් කාමරය වෙතටමයි . මෙවන් අයගෙ අවශ්‍යතා මැනවින් හදුනා ගත්ත හොටල් හිමියා හැකි සෑම පහසුකමක්ම අඩුකොට ඉතා අඩු මුදලට කාමර සැපයු අතර එහි නඩත්තුවද අඩාලව තිබින. කොටින්ම මෙම කාමර වෙන් කර තිබුනෙ ගනකම් කාඩ් බෝඩ් යොදා ගැනිමෙනි. වෙනත් හෝටල් කාමරයක් අයකරන මුදලෙන් අඩකටත් වඩා අඩුවෙන් මෙම හෝටලය කාමර සැපයුවේ මෙකි තත්වය යටතේය.
දෙදෙනගෙ පෙම් ලොව තතනිවුනු දෙදෙනට කාාමරය මුල්ලෙන් එන සිරුවන් හඩක් ඇසේ .
එය ස්ස්ස්.... හඩට සමානය නොනවත්වා උස්පහත්වන
ස්ස්ස්... හඩ කුමක්දැයි වත්සලා එබී බැලීය.
දුටු දෙයින් ඇය ත්‍රස්ත විය.
'' ඕහ් අනේ සිරීඉ .... නයෙක් නයෙක් ''
ඇය හෝටලය දෙවනත් වෙන්නට මොර දෙන්නිය. පෙන ගොබය පුම්බාගත් නාග රාජයා කාමර මුල්ලෙන් මෑත්ව කාඩ් බෝඩයට යට තිබූ කුඩා සිදුරකින් රින්ගා ඊලග කාමරයට ඇදී ගියාය. වහාම අතට අසුවෙන ඇදුමක් සිරුරෙ ඔතා ගත් සිරිපාල වත්සලා සමග කාමරයෙන් එලියට පැන අනිත්කාමරයේ දොරට තඩි බෑවේ . ''දොර අරින්න ඕකට නයෙක් ආවා , නයෙක් ආ ආවා කියමිනි .''
ගැටවර වයසේ සල්ලාල පෙනුමක් අති කොලුවෝ දෙදෙනෙක් වහාම දොර හැර ප්‍රශ්නාර්ත මුහුනකින් සිරිපාල දෙස බැලීය ,.
'' මල්ලි අපි හිටියේ එහා කමරේ ඒකේ නයෙක් හිටියා. එකා ඔයලගෙ කාමරේට බොර්ඩ් එක යටින් රින්ගුවා'' - ඕහ්- හඩ නගමින් ගැටවරයෝ දෙන්නා එලියට පැන්නේ ''අරකිට කියපන්..... අක්කෙ නයෙක් අවිත් එලියට එන්න ''. කොලුවෝ කෑගැසීය.
ඊට සන්වෙදිව නාගයා කෙරේ බියගත් ගැස්මකින් යුතුව. පිරුන මස් ඇති සිරුර තුවායකින් වසාගන, නිදි ගත් දරුවෙකුත් වඩාගන කාමරයෙන් එලියට පනින තැනැත්තිය දුටු සිරිපාලගෙ දනිස් පන නැතිව ගියේය.. තමා කොතරම් රැවටීමක සිටියාදැයි තමා කල කර්මයන් කොතරම් වේගයෙන් පල ලැබෙන්නෙද ඔහු දැන ගත්තෙය. ඒ සමගම ඔහුගෙ හිස බ්‍රමනය වන්නට උනෙන් ඔහු හොටලයේ තැනින් තැන පලු ගැලවි ගිය සිමින්ති පොලවේ හිද ගත්තෙ. දරුවා නිදි කරවා ගැටයන් දෙදෙනා සමග අනුරතිය විදමින් සිට නාගයාගෙ පැමිනිමෙන් එම කාමරයෙන් එලියට පිනූ සිරිපාලගේ නිත්‍යානුකූල බිරිද වන ප්රෙමාවති ගේ ත්‍රාසයෙන් පිරි ගිය මුහුන දෙස බලාගනය .. ''නයෙක් සි සි .. රි '' ප්රෙමාවති මිමුනුවාය.

This comment has been removed by the author.
ReplyDelete